ඩොලරයට සාපෙක්ෂව ශ්රී ලංකා රුපියල දිගින් දිගටම අවප්රමාණය වීම හේතුවෙන් වාහන වල මිල රුපියල් 300000කින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කෙසේ වෙතත් දැනට ලංකාවට ආනයනය කර ඇති වාහන සඳහා මෙය අදාළ නොවන බවත් අලුතින් වාහනයක් ගෙන්වීමේදී මෙය අදාළ වන බවත් එම සංගමය පවසයි.