www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය එම සටන ජය ගැනීමට සමත්විය. චීනයට වසන්තය උදාවනවාත් සමගින් වූහාන් නුවරටද දැන් ක්‍රමයෙන් වසන්තය පැමිණෙමින් තිබේ.
චීනයේ වූහාන් වෙත පනවා තිබූ බාධක තවත් නොබෝ දිනකින් අවසන් කිරීමට නියමිතය. එහිදී ජනතාව පරිසරය හා මුසු වීමට නියමිතය. නැවතත් පරිසරය හා එක්වන ජනතාව පිළිගැනීමට සූදානම් වූහාන් නගරයේ සුන්දර දසුන් කිහිපයකි මේ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd