දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව,දකුණ හා වයඹ පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බෝහෝ ප්‍රදේශවල විශේෂයෙන් නැගෙනහිර,ඌව, උතුරු මැද, මධ්‍යම හා උතුරු පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.