ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
විධායක ජනපති බලතල සීමා කිරීම සඳහා වූ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
kaushal Wednesday, 05 September 2018 05:27 PM
ජය වේවා ,JVP
Reply : 1 47
Champa Wednesday, 05 September 2018 09:11 PM
හනේ මොන විහිලුවක්ද? පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක, පවතින වහල් ආණ්ඩුව වෙනුවෙන්, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලලු. කොටින්ම කිව්වා නම් ජනතා විමුක්ති පෙරමුණ බූරුවට ඇඳල. අමුතු සතෙක්. නම donkey-phant. සිංහලෙන් කියන්න පුළුවන් අමුත් සතාගේ නම බූරු-අලියා හෝ අලි-බූරුවා. භාගේ භාගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd