අදට යෙදෙන වෙසක් පුන් පොහෝය නිමිත්තෙන් සිරකරුවන් 240 දෙනෙකුට නිදහස ලබාදිමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ මෙම නිදහස හිමි වෙයි.
මෙලෙස නිදහස ලැබෙනුයේ සුළු වැරදි යටතේ බන්ධනාගාර ගත කළ පුද්ගලයින් බවද බන්ධනගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසීය.