විසා බලපත්ර නොමැතිව මෙරට රැදි සිටි චින ජාතිකයකු මාගාල්ල දෙවට ප්ර දේශයේ දි ඊයේ (05) ගාල්ල වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙකි චින ජාතිකයා හතලිස්හතර හැවිරිදි වියේ පසුවන අයෙකි. ඔහු මිට මාස හතරකට පමණ ඉහතදි මෙරටට පැමිණ ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
චින ජාතිකයා පුද්ගලික ටින්මාළු කාර්මාන්ත ශාලාවක කාර්මිකයකු ලෙස සේවය කොට ඇත. මොහුට ඒ සඳහා මාසයකට රුපියල් ලක්ෂ තුනහමාරක වැටුපක් හිමිවි ඇති බවද පොලීසිය පවසයි.
චින ජාතිකයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ විදේශීය ගමන් බලපත්රයද ඔහු සතුව නොතිබු බව පොලීසිය පවසයි. සැකකාර චින ජාතිකයා අද (06) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.