විෂබීජ නාශක ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන එතනෝල් ලීටර් ලක්ෂයක තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම එතනෝල් ප්‍රමාණය යොදා ගනිමින් විෂබීජ නාශක ලීටර් එක්ලක්ෂ 20,000ක පමණ ප්‍රමාණක් නිෂ්පාදනය කිරිමේ හැකියාව පවතින බව ද කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.