විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ජනපති පෙනි සිටියි
- 20 09 2019
- 17:44
- {{hitsCtrl.values.hits}} views
- ..
පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජිතයෝ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමු වූහ.
පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් සිය අදහස් සහ යෝජනා ලබා ගැනීමට කර තිබූ ඉල්ලීම සලකා බැලූ ජනාධිපතිතුමා ප්රජාතන්ත්රවාදයට ගරු කරන නායකයෙකු ලෙස පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සමඟ මෙම සාකච්ඡාවට එක් විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
