සංචරණ සිමා පවතින කාල සිමාව තුල 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරිමේදි මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පති යොමු කිරිම ප්‍රමාණවත් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.
ලබන මස 11 වනදා online ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරිමට පහසුකම් සලසා ඇති බව මහාචාරියවරයා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.