විවාහ මංගල්‍ය කටයුතු සඳහා මනාලයා සහ මනාලිය පළාත් දෙකක සිටිනම් ඒ අය සඳහා පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
මාර්ග බාධකවල සිටින නිලධාරීන්ට මේ බව සනාථ කිරීමකින් පසු ගමන් කිරීමට හැකියාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.