වව්නියාවේ සිට යාපනය දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණා.
කොරෝනා ව්‍යාප්තියත් සමග නතර වී තිබූ දුම්රිය ධාවනය මෙසේ ආරම්භ වි තිබේ.
වව්නියාවේ සිට සෑම දිනකම පස්වරු පහට යාපනය දක්වා ද ගමන් ආරම්භ වන දුම්රිය පෙරවරු හයට යාපනයේ සිට වව්නියාව දක්වාද දුම්රියක් ධාවනයට එක් කර තිබෙනවා.
දුම්රිය ධාවනය ආරම්භ කිරීම තුළින් රාජ්‍ය සේවකයන්ට මහත් සහනයක් සැලසෙනවා.