www.ada.lk
2026 සැප්තැම්බර් මස 11 වන සිකුරාදා
විවිධ කටකථාවලට සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවෙටන ලෙස යුද හමුදාපති ලුතිනන්ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 0113090502 සහ 113 යන අංකයන් අමතා අවශ්‍ය තොරතුරු විමසන මෙන් එතුමා ඉල්ලා සිටිනවා.
සමාජ මාධ්‍යවල වැඩි වශයෙන් ප්‍රචාරය වුනු නිරෝධානය කරන මධ්‍යස්ථාන වල බෝතල් කපා තේ/කෝපි පානයට දෙන බව පැවසෙන පුවත සම්පූර්ණ අසත්‍ය බවත් ශ්‍රී ලංකා යුද හමුදාව එැවින් පහත් ආකාරයේ ක්‍රියා කිසිවිටකවත් සිදු නොකරන බවට එතුමා අවධාරනය කර සිටියා.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd