විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.
එන්නත්වලට පමණක් ආසාත්මිකතා හට ගන්නා පිරිස හැරෙන්නට ආහාර ආදී අනෙකුත් ආසාත්මිකතා ඇති අය කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙසද ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසා සිටියේය.