වේල්ල වීදිය පොලීසියේ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි වෙල්ල විදිය පොලිසිය කියයි
ඒ හේතුවෙන් එම කොස්තාපල්වරයා හා සමීපව කටයුතු කළ පොලිස් නිලධාරීන් දොළොස් දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇත
මේ වන විට වේල්ල වීදිය පොලිසියට ඇතුළු වීම හෝ පිටවීම තාවකාලිකව නතර කර ඇත