වැලිමඩ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම කාර්යාලය අද (13) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
බදුල්ල පදිංචි මෙම කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයා සහ යහලඅරාව පදිංචි ප්‍රධාන ලිපිකරු වැලිමඩ පදිංචි කාන්තා පොලිස් සැරයන්වරියක මෙම කාර්යාලයේ කොරෝනා ආසාදිතයින් වීඇති බව වැලිමඩ සෞඛ්‍ය අංශ සදහන් කරයි.
මෙහි සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කළ බවත් සෞඛ්‍ය අංශ සදහන් කරයි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර