පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර්හුවමාරුව ඊයේ (06දා) රාත්රි යේ සිට වසා දමා ඇත.
ඒ මතුගම දින අළුත්ගම දක්වා වන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙනි.
ඒ අනුව වැලිපැන්න හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීමත පිටකිරිමත් තහනම් කර තිබේ.