www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මඳහා ශ්රී ලංකා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාහ හා බුද්ධි අංශ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.
මුලතිව් ක්රියාත්මක කළ මෙහෙයුමේදී නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් 56ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව ලොරි රථ 8ක්, ට්රක්ටර් 13ක්, බෝට්ටු 34න් හා යතුරු පැදි 37ක්ද ආරක්ෂ අංශ භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වැඩි දුර විමර්ශන සඳහා පොලීසියට භාර දී තිබේ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd