වරකාපොල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු රිය අනතුරකට ලක්ව වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.
රාජකාරිය නිමවා සිය යතුරුපැදියෙන් කෑගල්ල බලා ගමන් කරමින් සිටින විටදී ඊට ඉදිරිපසින් ධාවනය වූ බවුසරයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
වරකාපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වරකාපොල රංගන රුවන්