වරකාපොලින් කොවිඩ් 19 රෝගියෙකු හඳුනාගැනීමත් සමග වරකාපොල නරගයේ කඩ සාප්පු හෝටල වසා දමන ලෙස වරකාපොල වෙළඳ සංගමය හා වරකාපොල පොලීසිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
වරකාපොලින් වාර්තා වූ රෝගියා නගරයේ බොහො ස්ථානවල ගැවසී ඇති හෙයින් අද සිට එළැඹෙන 23 දා දක්වා හැකිනම් තම ව්‍යාපාරික ස්ථාන වසා දමන ලෙසට වෙළඳ සංගමය හා පොලීසිය ඉල්ලිමක් කළේය.
වරකාපොල රංගන රුවන්