වීරකැටිය යක්ගස්මුල්ලට සංචරණ සීමා
- 2 01 2021
- 13:17
- {{hitsCtrl.values.hits}} views
- අනීෂා මානගේ
වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරිහු අද ක්‍රියා කළහ.
වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ පෙරේදා (31) වැනිදා අහඹු පීසීආර් පරීක්ෂණ 60ක් සිදුකර ඇති අතර ඉන් 17දෙනකුට කොරෝනා ආසාදිත බවට හඳුනාගත් බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
සංචරණ සීමා පැනවූ යක්ගස්මුල්ල ග්‍රාම නිලධාරි වසමේ පවුල් 288ක් සහ මුල්ලේගොඩ ප්‍රදේශයේ පවුල් 50ක් වාසය කරන බව පොලිසිය කියයි. මෙම ගම්මානවල මේ වන විට ජනතාව 1300ක් පමණ දැනට වාසය කරන බව ද පොලිසිය කියයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
