වයඹ පළාතේ ආදායම් බලපත්ර නිකුත් කිරිමේ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇත.
ඒ අනුව මාර්තු මස 13 වන දින සිට ජුලි මස 31 වන දින දක්වා වූ කාලසීමාව තුළ කල්පිරෙන වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේදී කිසිදු දඩ මුදලක් අය නොකෙරෙනු ඇත.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මීට පෙරද එම කාලය දීර්ඝ කර ඇත.