සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අධීක්ෂණය කරන ලද සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලැබු පුද්ගලයෙකුගෙන් කල විමරශණයකදි එම පුද්ගලයා විසින් ඉදිරිපත්කරන ලද ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක් බවට අනාවරණය වීමෙන් පසු සැකකරු ඊයේ (27) ව්‍යාජ හැඳුනුම්පතක් වංචනික ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සැකකරු දෙවිනුවර ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වන අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වැඩිදුර විමර්ශණ සිදු කරයි.