මේ දිනවල පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික නිකුත් කිරිම Online ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.
නිරෝධායනය මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණිම සිමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු දෙපාර්තමේන්තු එක් දින හා සාමාන්‍ය කවුළු තාවකාලිකව වසා තබනු ලැබේ.