විපක්ෂ නායක ධුරයේ වෙනසක් නෑ
විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ විපක්ෂ නායක ලෙස ආර් සම්බන්ධන් මහතා තවදුරටත් කටයුතු කරනු ඇති බවයි.
-
rocky Tuesday, 30 October 2018 02:49 PM
ඒ කොහොමද? එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම අහෝසි කෙරුවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
