වෙන්නප්පුවෙන් හොරොයින් අත්අඩංගුවට
- 23 04 2021
- 19:06
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක වෙන්නපුව විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් වෙන්නප්පුවේදී හොරොයින් කිලෝ 1 ග්‍රෑම් 638ක් සමග 28 හැවැරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා පවසයි.
ලැබුණ තොරතුරක් අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම හොරෙයින් තොගය සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ අපරාධ ගණනාවක් සිදුකර දැනට විදේශගතව සිටින බව පැවැසෙන සමීර නැමැති අපරාධකරු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අණාවරණය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
