විධායක ජනාධිපති ධුරය නැති කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහයෝගය දක්වන බවට කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නැතැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා විසින් විධායක ජනාධිපති ධුරය නැති කිරීමට එකඟ වී ඇතයි පැතිර යන කතා පිළිබඳව සත්‍යතාවයක් නැතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කරයි.