විදෙස්ගත ශ්රමිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මහ මැතිවරණය හේතුවෙන් අද (04දා) සිට එළැඹෙන 08 දා තෙක් මෙසේ ශ්රමිකයන් දිවයිනට ගෙන්වා ගැනී තාවකාලිකව අත්හිටුවා තිබේ.
මහ මැතිවරණය අවසන් වීමෙන් පසුව යළිත් ශ්රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.