මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි මවුබිමට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අද (31) සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව පළමු අදියර යටතේ අද දිනයේ ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සිදුවන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ අබුඩාබිවල සිටින ශී‍්‍ර ලාංකිකයින් පිරිසක්.
ඒ අනුව අදින් පසු ඉදිරියට විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් ගෙන්වීමේ මෙහෙයුම් ක්‍රමානුකූලව සිදුකිරිමට රජය පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් විදේශිකයන් සදහා මෙරට ගුවන් තොටුපොල විවෘත කරන නිශ්චිත දිනයක් මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බවත් සඳහන් වෙයි.