Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තම රජයක් යටතේ නිවාස යෝජනා ක්‍රමයක් සහ දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වාදීම මෙන්ම බදු සහන සහිත වාහනයක් ලබාගැනීමට හැකියාව ඇති කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට අධ්‍යයනය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25දා) පැවැති විදෙස්ගත සේවක පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ අනුසංවිධාන ජාතික සම්මේලනය අමතමිනි.
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීම්, වැටුප් අහිමි වීම් මෙන්ම නැවත ලංකාවට පැමිණීමේදී මුහුණපෑමට සිදුවන හිරිහැර සම්බන්ධයෙන්ද කටයුතු කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් තානාපති කාර්යාල මගින් යෙදීම අවශ්‍ය වන බවට එහිදී පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා, විදෙස් සේවය නිමවා පැමිණීමෙන් පසුව හෝ සේවයේ නිරතව සිටින අයට කිසියම් කි‍්‍රයාමාර්ගයක් මගින් ඉහත පහසුකම් සැපයීම තම ඉදිරි රජයක අරමුණ වන බවද පවසා සිටියේය.
.
popular news
ravi Wednesday, 25 September 2019 09:31 PM
එතකොට මේ රටේම ඉදගෙන දුක් විදින වුන්ට මොකුත් නැද්ද වෙන රටකය උන් යන්නේ ඒ නිසයි.
Reply : 0 4
Kumar Wednesday, 25 September 2019 09:40 PM
විදේශ ගත සම දෙනාටම බදු රහිත වාහන ගන්න තරම් වත්කමක් නැහැ.ඒ වගේ විශ්‍රාම වැටුප් ගෙවන්න ආණ්ඩුවට අදායම් මාර්ගයක් තිබෙනවද. මුදල් මුද්‍රණය කරන්න සිතාගෙන ඇති. එතකොට වෙන්න මුදල්වල අගය තවත් අඩුවෙන එකයි.
Reply : 2 2
duminda Thursday, 26 September 2019 02:38 AM
බලපන්කො වපේ අනාගත ජනපතිගේ දැක්ම රට ගොඩනගන්න . දන්සල පටන්ගත්ත. තව සෙට් එකකට රටේ නීතිය අවබවිත කිරීමට. පෙර සමයේ වගේ හෙන්චය්යෝ කොටසකට සලකන්න පාවිච්චි උනොත් තමා.
Reply : 1 1
Dayan Thursday, 26 September 2019 06:49 AM
පොරොන්දු ලැබෙන වෙලාව. ඉටු කරන්න නය ගන්න වෙය්. චීනෙට රට දෙන්න වෙය්.
Reply : 2 1
Champa Thursday, 26 September 2019 06:57 AM
විදෙස්ගත ශ්‍රමිකයන් කිව්වේ කවුද? මැද පෙරදිග සේවකයන්ටද? කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයට යන එක නවත්තන්න ඕනේ. ලංකාවේ පිරිමි දේශපාලකයෝ ලජ්ජා වෙන්න ඕනේ වහල් වෙළඳාමෙන් රටක් දුවවන්න. ඒ මුදල හොයා ගන්න පුළුවන් විදිහේ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් මොකොද?
Reply : 2 2
A.g kumudini Thursday, 26 September 2019 06:10 PM
Duk විඳින අපිට ahamawat පිහිට වුණොත් ලොකු පිනක් ....
Reply : 0 0
Nandana Thursday, 26 September 2019 09:25 PM
කැරට් බෙදන්න පටන් අරන් වගේ ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd