ගුවන් තොටුපල පරිශ්රෙය්දි විදේශිය දුම්වැටි 500ක් නිතීවිරෝධි ලෙස සන්තකයේ තබාගෙන සිටි අවු 26ක්වු ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද දින පොලිස් ඇප මත මුදා හැර ඇති අතර හෙට දිනයේදි මිගමුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම කර ඇත.