වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61ක් දක්වා ඉහළට
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ප්‍රකාශ කළේ අනෙකුත් ක්ෂේත්‍ර සඳහාද මේ පිළිබඳව නිර්දේශ ලබාගැනීම වෙනුවෙන් කමිටුවක් පත්කර ඇත බවයි.
-
Ranjith Thursday, 21 May 2020 12:23 PM
දේශපාලනයටත් විශ්‍රාම යෑමේ වයසක් දැමිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
