පිළියන්දල වෑතර දිස්ත්‍රික් රෝහලේ කොටසක් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව වෑතර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරි සමන්ත වික්‍රමසිංහ මහතා පැවසීය .
පීසීආර් පරීක්ෂණ වලින් වෛරසය ශරීරයට ඇතුල් වූ බවට තහවුරුව බරපතළ තත්ත්වයේ නොවන රෝගීන් මේ සදහා යොමු කිරීමට කටයුතු කරනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ