වත්තල සෞඛය නිලධාරි කොටිඨාසයට අයත් ප්‍රදේශ කිපකින් කොරෝනා ආසාදිතයන් 23 දෙකෙු වාර්තා විමෙන් අනතුරුව කොට්ඨාසයේ නිවෙස් 88 ක නිවසියන් රැසක් තම තමන්ගේ නිවෙස් වලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.
බෝපිටිය, උස්වැටකෙයියාව, කෙරවලපිටිය, හැදල, දික්ඕවිට සහ වැලිසර යන ප්‍රදේශ වල පිහිටි නිවෙස් සමුහයක සාමාජිකයන් ගණනාවක් මෙසේ මෙසේ ස්වයං නිරෝධායනයට ලක්වී ඇත.
ජාඇල තිස්ස කොටින්කඩුව- වත්තල සරත් චින්තන