නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට වතුකරයේ පාසල්වල ගුරුවරුන්ට කොවිඩ් එන්නතේ පලමු මාත්‍රාව ලබාදීම අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
ඒ අනුව උඩරට වතුකරයේ සියළුම පාසල්වල විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන්ට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබිණි.
ශාන් හුලංනුගේ