ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්විම සහ රජයේ පාර්ශවයේ සියළු දෙනාගේ සහයෝගය මත වතු කම්කරුවන්ට දිනක වැටුප රු දහස දක්වා වැඩි කර එම වැටුප (09) දින ගෙවිමට හැකි වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබලගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
ජිවන් තොණ්ඩමන් රාජ්‍යය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල ලංකා කම්කරු මුලස්ථානයේ (09) දින විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.
වතු කම්කරුවන්ට ලබාදෙන රු දහසක දිනක වැටුපට සියළුම අනෙකුත් දිමනා සහ වරප්‍රසාද ඇතුලත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.