කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන බේරුවල ආසනය තුල පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි පැවැත්විනි.
මෙම අවස්ථාවට අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්,සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුලු නිලධාරින් පිරිසක් ඒකවිය.