වැඩ බලන ආරක්ෂක ලේකම් තුසිත වනිගසිංහ
වැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස තුසිත වනිගසිංහ මහතා පත්කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග මෙම පත්කිරිම සිදුකර තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා රාජ්‍ය ආයතන ගණනාවකම ඉහළ තනතුරු හොබවා තිබේ.
-
Ranjan Friday, 26 April 2019 01:40 PM
ආරක්ෂක ලේකම් කෙනෙක් පත් කරගන්න බේරී රජයක් මේක
Reply : 0 0
Don Friday, 26 April 2019 05:14 PM
ඇයි මේ පරිපාලන නිලධාරීන් ආරක්ෂක ලේකම්කෙනෙක් හැට්යට ගන්නේ, එයාල ෆෛල්වල මිනිට් දාල වහල තියන අය. ඇත්තටම අවශ්‍යවන්නේ ක්‍රියාන්විත නිලධාරියෙක් !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
