එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය අනුව කටයුතු කරන ලෙස නීතිපති පොලීසියට උපදෙස් දී තිබේ. නීතිපතිවරයා විසින් මෙම උපදෙස් පොලිස්තිට ලබාදී ඇත.