ලිට්රෝ ගෑස් මිල වැඩි වෙයි
- 10 10 2021
- 22:23
- {{hitsCtrl.values.hits}} views
- ..
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක් වෙයි.
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 1,101 ක් වෙයි.
කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 520 ක් බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
