මෙරට කොවිඩ් ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් ඒක්ලක්ෂ 17905 දෙනෙකුට ඊයේ දිනයේත් එන්නත් ලබා දි තිබේ.
එහිදි සයිනොෆාම් දෙවන මාත්‍රාව පුද්ගලයින් 83,518 දෙනෙකුට ලබාදි ඇති අතර එහි පළමු මාත්‍රාව 27,016 ලබාදි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
කොවිෂිල්ඩ් ඒන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2,204 දෙනෙකුට ලබා දි තිබේ.
ඒමෙන්ම එහි දෙවන මාත්‍රාව 409 දෙනෙකුට ලබා දි තිබේ.