ශ්රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය සිය දූ දරු මුණුපුරන් සමග අද (12දා) දින පාර්ලිමේන්තුවට පැමිණියාය.
කථානායක කරු ජයසූරිය මහතා ඇයට ඇයට සුභපැතූම් එක්කර තිබේ. දරුවන් දසදෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් 68 දෙනෙකු වෙති.