ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙසත් ව්‍යවස්ථානුකූලව නීතිය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බල කරමින් ඊයේ ඉතාලියේ මිලාන් නගරයේ රැකියා කරන ලාංකිකයන් පිරිසක් විරෝධතාවක නිරත වුහ.
ප්රජතන්ත්රවාදය සඳහා එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරයට මිලාන් නගරයේ සේවය කරන ලාංකිකයන් විශාල පිරිසක් පැවති අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා එක්ව සිටිම විශේෂත්වයකි.
චන්දන ප්‍රනාන්දු