ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ශ්රී ලංකාවට එල්ල වූ ත්රස්ත ප්රහාරයට ශෝකය පළ කිරීමක් ලෙස අද රාත්රියේදී ප්රංශයේ සුප්රකට අයිෆල් කුළුණේ විදුලි පහන් නිවා දැමිමට තිරණය කර තිබේ.
Ce soir, je m'éteindrai dès 00h00 pour rendre hommage aux victimes des attentats du Sri Lanka POLITICS 1 Comments
Ce soir, je m'éteindrai dès 00h00 pour rendre hommage aux victimes des attentats du Sri Lanka
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
Champa Sunday, 21 April 2019 10:47 PM
යකෝ, මේ වගේද LTTE එක අවුරුදු 34ක් තිස්සේ මොන තරම් නම් ජීවිත විනාශ කලාද? මොන තරම් නම් බෝම්බ පිපිරෙව්වද? බස් වල දුම්රිය වල දුම්රිය ස්ථාන වල මොන තරම් බෝම්බ පිපිරෙව්වද? බස් පිටින් පිපිරෙව්වේ. මායිම් ගම්වල මිනිස්සු කඩු ගාල මැරුවේ. හැබැයි කවදාවත් එතකොට Eiffel කුළුණ අඳුරු කරේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd