කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කල රෝගින් ගණන 379 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අද දිනයේ රෝගින් 11 දෙනෙකු වාර්තා වි ඇති අතර ඒ 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවාස වල නිරෝධායනයට ලක්වෙමින් සිටි කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ ප්‍රදේශයේ පිරිසකි.