www.ada.lk
2026 ජුලි මස 16 වන බ්‍රහස්පතින්දා
ලෝකයේ දිගම මෝටර් රථයට අදාළ ගිනස් වාර්තාව ඇමෙරිකාවට හිමිව තිබේ. ඇමෙරිකානු සිහිනය නමින් හැඳින්වෙන මෙම මොටර් රථය අඩි 100ක් හා අඟල් 1.5ක් දිගකින් යුක්ත වෙයි.
මෙම මොටර් රථයට රෝද 26ක් ඇති අතර එයට නාන තටාකයක්, කුඩා ගොල්ෆ් පිටියක්, නානා කාමරයක්, හෙලිකොප්ටර් නවත්වන හෙලි පෑඩයක්ද ඇතුළත් වෙයි.
1986 වසරේදී මෙම මෝටර් රථය මුලින්ම ගිනස් වාර්තා පොතට රක්ව තිබේ.
popular news
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජනයක්
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් යුද්ධයට කොටුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd