ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේදී කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු කර ගත් ආසාදිතයා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙක් බව සෞඛ්‍ය අධ්‍යක් ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
තවදුරටත් මෙම රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනාගමින් සිටින අතර ඔවුන්ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා හා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.