විදෙස්ගත ශ්රමිකයන් මවුබිමට පැමිණිමේදි සිදු කෙරෙන ගසාකැම් ජාවාරම් නවතා විදෙස්ගත ශ්රමිකයන්ට මවුබිමට නිදහසේ පැමිණිමේ අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා ශ්රී ලංකා රජයට බලකිරිමේ විරෝධතා දෙකක් ඊයේ (04) ඉතාලියේ රෝම් නුවර පිහිටි ශ්රී ලංකා තනාපති කාර්යාලය හා මිලාන් නුවර ශ්රි ලංකා කොන්සල් ජනරල් කාර්යාල ඉදිරිපිටදි පැවැත්විණ.
ජනතා විමුක්ති පෙරමුණ ඉතාලි කමිටුව සංවිධානය කල මෙම විරොධතාවට පක්ශ බේදයකින් තොරව ශ්රී ලාංකිකයන් එක්ව සිටියහ.
චන්දන ප්රනාන්දු