හොරොයින් කිලෝ 1.14ක් සමග ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්රී ලංකා ජාතිකයෙකුට ඉන්දීය අධිකරණයක් විසින් අවුරුදු 30ක සිර දඬුවමක් නිර්මාණය කර තිබේ.
ඔහුගේ බැංකු ලොකර් එකක් තුළ තිබී මෙම හෙරොයින් තොගය 2009 වසරේදී සොයාගෙන තිබේ. අශෝක් කුමාර් නැමැති පුද්ගලයෙක්ට මෙසේ සිර දඬුවම් නියම කර තිබේ.
මෙම සැකකරුට වෙනත් වරදක් සම්බන්ධයෙන් අවුරුදු 11ක සිර දඬුවමක්ද විදිමින් සිටියි.