රෝහල් කාර්ය මණ්ඩල හා අත්‍යාවශ්‍ය සේවා සිදුකරන ආයතනවල සේවකයින් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් ආහාර පාර්සලයක් ආයතනවලට හා නිවෙස්වලට ගොස් ලබාදිමේ වැඩ සටහන අද (25දා)දින සිට ගාල්ල දිස්ත්‍රික්කය තුළ ආරම්භකරන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
රුපියල් 1000,1500,2000 ආදි මිල ගණන් යටතේ මෙකී වියළි ආහාර පාර්සල් සකස්කොට ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.