තම සැමියා නීතිවිරෝධී ලෙස අයුක්තිසහගතව අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් මහත්මිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ඇය මෙහිදී සඳහන් කරන්නෙ තම සැමියා හා ඔහුගේ සහෝදරයා නිදහස් කර ගැනීමට අදාළව නියෝගයක් නීතිපතිවරයාට ලබාදෙන ලෙසයි.